Milford Sound in New Zealand

Wednesday, June 6, 2012

මසකට රුපියල් 5000කට වඩා සොයමු









          


     
                           
                    කොහොමද යාළුවනේ,මේ ටිකේ වැඩ ගොඩක් තිබුණ නිසා අලුත් ලිපියක් ලියන්න බැරි උනා.අද මම කියලා දෙන්නම් ඔයාලට මාසෙකට රුපියල් 5000 ට වඩා ගන්න පුලුවන් ක්‍රමයක්.

තින් ඊට කලින් කියන්නම් මට උන ඇබැද්දිය ගැන,
                         
            මම නියොබක්ස් එකෙන් $21.22ක් කෑෂ් අවුට් කලා.ගත්තේ වෙරිෆයි නොකල ගිනුමකට.මට වැරදිලා ඒක ආපසු රිෆන්ඩ් කලා.අපරාදේ සල්ලි.උන් ආපහු එවුවේ නෑනේ.කමක් නෑ කියලා ඉන්නවා ඉතින් දැන්

click to large

                        කරන්න කියනවා නෙමේ යාළුවනේ,කැමතිනම් විතරක් කරන්න.මගෙන් පහු ගිය ටිකේ 13 දෙනෙක් ලියාපදිංචි වෙලා තිබුණා.ඒකෙන් 5 දෙනෙක් විතර තමා හැමදාම ඇඩ් බලන්නේ.පටන් ගත්තු වැ‍ඩේ හරියට කරන්න පුරුදු වෙන්න යාළු.එහෙම නැති කමින් තමා ඔයාලට සතයක්වක් හොයන්න බැරි වෙලා තියෙන්නේ.මම අද කියල දෙන වැඩේ සහ නියොබක්ස් කලාම ඔයාට හොද ආදායමක් ගන්න හැකි වේවි.නියෝබක්ස් එකෙන් දවසට අනිවාර්යෙන් එක්කෙනෙක්ට ඇඩ් 12 ක් පමණ දෙනවා.මේවට අමතරව ඔයාගේ ගිණුමට ක්ෂණික ඇවිත් යන $0.05 ,$0.01 සහ $0.02 ඇඩ් තියනවා.මේවා ආපු ගමන්ම බලන කෙනාට තමා සල්ලි ලැබෙන්නේ.මේ ආකාරයෙන් ඇඩ් එන විටදී සද්දයක් එන්න හදා ගන්න පුලුවන්.මම කලින් කියලා දුන්නනේ ඒ ගැන.මෙතනින් ඒක දාගන්න පුලුවන් ඔයාට 


                                         රෙජිස්ටර් උන ගමන් ඔයාට දෙන ඇඩ් ප්‍රමාණය හැමදාම බලන්න.එතකොට ඔයාට හැමදාම ඇඩ් දෙනවා.$0.6 ක් උන ගමන් ඒකට රෙන්ටඩ් රෙෆරල්ස්ලා 3ක් ගන්න.පුලුවන් තරම් ඩිරෙක්ට් රෙෆරල්ස්ලා හොයාගන්න.මේ දේවල් ගැන ලිපි ලියලා තියෙන්නේ. ඒවත් කියවන්න.


            ගොඩක් අය නියොබක්ස් අතහරින්නේ ඇඩ් එකකට දෙන්නේ $0.001 ක් නිසා වෙන්න ඕන.ඔයිට වඩා දෙන සයිට් තියනවා.ඒ හොයන සල්ලි හැමදාම ඒ ගිනුමෙම තමා.කෑෂ් අවුට් බෑනේ.ලෝකෙ හොදම PTC site දෙක තමා neobux,clicksense කියන්නේ.
                                    මම Golden membership එක $90 ක් දීලා අරන් තියෙන්නේ.මට රෙෆරල්ස්ලා direct 14 ක් සහ rented 167 ක් ඉන්නවා. දවසක ආදායම $1.42 ක් පමණ වෙනවා.මට $0.01 ඇඩ් 9 ක් දවසකට දෙනවා.මම මේ ඇඩ් 9 අද අනිවාර්යෙන් බලන්න ඕන.නැත්නම් මගෙ රෙෆරල්ස්ලාට හෙට මම වෙනුවෙන් ඇඩ් බලන්නෑ.මීට අමතරව $0.001 ඇඩ් 12 ක් පමණ ලැබෙනවා.
       ඉතින් කරන්න අදහසක් තියනවනම් මෙතනින් ලියාපදිංචි වෙන්න පුලුවන්


Microworkers හි වැඩ කරමු.රුපියල් 5000ක් ෂුවර්

                  ඔන්න ඉතින් අද මාතෘකාවට බැස්සා.දන්න අයත් ඇති.මුලින්ම කියලා දෙන්නම්කෝ සල්ලි ගෙවන්නේ මොකටද කියලා.
        මේකයි සීන් කෝන් එක,මේ අඩවියට විවිද සමාගම් වලින් මෙන්ම ඇතැම් පුද්ගලයින්ද වැඩ බාර දෙනවා.අපට උනත් පුලුවන්.ඒව කරනවට ගෙවන්න ඕන.‍

මොනාද මේ වැඩ?  
           ‍‍Facebook page වලට like කරන්න,You tube comment දාන්න,site වලට signup වෙන්න,blog post ලියන්න,vote කරන්න වගේ සුළු වැඩ තමා කරන්න තියෙන්නේ.සාමාන්‍ය වැඩකට $0.1 ක් සහ blog post එකක් සදහා වචන 100 ක් ඇතුලත් වියයුතු අතර .org/.com/.net වගේ ඩොමේන් එකක් තියන හිමිකරුවන්ට තමා ලියන්න පුලුවන් වෙන්නේ.ඒ එක blog post එකකට $0.6 ක් ගෙවනවා.මේකේ Hire group එකක් හදලා ඒකට කට්ටිය එකතු කරගෙන හොදට සල්ලි හොයන්න පුලුවන්.

Register වෙන ආකාරය
  • www.microworkers.com වෙත පිවිසෙන්න.
  • රෙජිස්ටර් ෆෝ ෆී කියන තැන ක්ලික් කරන්න     
click to large

  •  මේ සදහා නව ඊමේල් ලිපිනයක් භාවිත කරන්න(ලියාපදිංචි වෙන අඩවි වල මේල් එන බැවින්)
click to large
  • දැන් ඔබේ ඊමේල් එකට ලොග් වෙන්න
click to large
  • පහත රූපයේ පරිදි මේල් එකක් ඇවිත් ඇති.එහි ක්ලික් හියර් කියන තැන තිබෙන ලින්ක් එක ක්ලික් කරන්න
click to large
  • දැන් ඔබට පහත රූපයේ ආකාරයේ පිටුවක් ලැබේ
click to large
  • Jobs කියන තැන ක්ලික් කරන්න
click to large
  • ඔබට ලැබී ඇති ජොබ් ප්‍රමාණය පහත රූපයේ ආකාරයට පෙන්නාවි.මට මේ අවස්ථාවේ ජොබ් 2ක් තිබෙනවා.කැමති එකක් උඩ ක්ලික් කරන්න
click to large
  • ඊට පස්සේ මේ වගේ එකක් එනවා.මේ ජොබ් එක ගිණුමක් සෑදීමට.දීලා තියන කාලය විනාඩි 3යි.මේ වැඩේට $0.1 ක් ගෙවනවා.
  • දෙවනුවට රතු පාටින් පෙන්නලා තියන කොටසේ තියෙන්නේ කරන්න ඕන විදිහ.ඔතන දීල තියන වෙබ් අඩවියට ගොස් ගිනුමක් සාදන්න තියෙන්නේ.
  • තුන් වෙනියට නිල් පාටින් පෙන්නලා තියෙන්නේ.එතන ඉල්ලන දේවල් අපි දෙන්න ඕන.අපි වැඩේ කලාද බලන්න ඒව ඉල්ලන්නේ.මේකෙ ඉල්ලලා තියෙන්නේ හදන ගිණුමේ username & password පමණයි.ඒව ඇතුලත් කල යුතු තැන පහල තියනවා.
click to large
  • මේ තියෙන්නේ බඩු.යාළු මේ රතු පාටින් පෙන්නලා තියෙන්නේ.Not interested in this job සහ I accept this job කියලා දෙකක්.දැන් ඔයා උඩ විස්තරෙ කියවලා ඔයා මේක කරන්න අකමැති නම් Not interested in this job කියන එක ඔබන්න ඔයාගේ success rate එක හොදින් තියාගන්න නම්.කැමතිනම් I accept this job ක්ලික් කරන්න.එතකොට පහල තියනවා වගේ කොටුවක් එයි.එතන තමා කලා කියලා විස්තරේ දාන්නේ.
  • ඔයාට මේකට විනාඩි 3 නේ දෙන්නේ.ඒ නිසා මේක I accept this job කරන්න එපා.ටක්ගාලා යන්න දීල තියන site එකට.ගිහින් වැඩේ ඉවර කරන්න.ඊට කලින් ඉල්ලා තියන දේවල් බලලා ඒව සටහන් කරගන්න
  • වැඩේ ඉවරනම් I accept this job කරලා ඉල්ලලා තියන දේවල් දාලා කන්ෆෝර්ම් කරන්න.          
click to large
  • අනිවාර්යෙන් දින 7ක් ඇතුලත සල්ලි ගෙවනවා ඔයාට
  • කරපු වැඩ බලන්න නම් Tasks i finished ක්ලික් කරලා Basic tasks වලට යන්න
click to large
  • පහල රූපෙ තියනවා වගේ කරලා තියන වැඩ,සල්ලි ගෙවපුවා සහ නොගෙවපුවා පෙන්නයි.
click to large
  • බලාගන්න ලංකාවේ අයියලා ටිකක්ගේ වැඩ.නරකම නෑ නේද ආදායම්
click to large
  • මට ලංකාවෙන් හමුවුන වැඩිම ගාන හොයල තියන ඩයල් එකගේ විස්තර.
click to large
වැඩේ ගොඩ.එහෙනම් එලස් එකට කරගෙන යන්න.ඔය ගමන්ම නියෝබක්ස් එකටත් යන්න අමතක කරන්න එපා.
එහෙනම් මම ගියා.ඔබට ජය!

පසු ගිය වැදගත් ලිපි,



comments

Paid

PTCBox

 
Design by http://www.technicaladaviya.tk | Bloggerized by yashodha - Premium Blogger Themes | Designed by Ft Yashodha lakmal