Milford Sound in New Zealand

Monday, May 21, 2012

Better privacy ගැන....

  
               Better privacy කියන එක දන්න අයත් ඇති නේද?මේක ලියන්නේ ඒ ගැන නොදන්න අයට.
      මේකෙන් වෙන්නේ browser එක මගින් අපේ පරිගනකයේ තැන්පත් කරගන්නා cookies මකා දැමීමයි.මේක අපට Better privacy භාවිතා නොකරද කල හැක.නමුත් Better privacy භාවිතයෙන් ඉතා පහසුවෙන් මකා දැමිය හැක.

Cookies මකන්නේ ඇයි?  
         cookies කියන්නේ අපි පරිගනකයෙන් අන්තර්ජාලය හා සම්බන්ද වීමේදි අපි ලොග් වෙන වෙබ් සයිට් වල දත්ත browser එක මගින් තැන්පත් කරගන්නවා.මේකේ ඇති වැදගත්කම වෙන්නේ සමහර සයිට් වල ගිණුම් එකකට වඩා හදන්න බෑ.උදාහරණයක් ලෙස paypal,neobux වගේ සයිට්.එකකට වඩා හදලා එකම පරිගනකයෙන් එම ගිණුම් වලට ඇතුල් වූ විට එම ගිනුම් නවතා දමනවා.එසේ වෙන්නේ මේ cookies නිසා.පේපෑල් වගේ නම් ලිමිට් කරනවා. 

cookies මකන අයුරු,

Firefox
  • මුලින්ම ඔයාගේ browser එකේ Tools වල clear recent history කියන එකට යන්න  
click to large
  • පහල තියනවා වගේ බොක්ස් එකක් එයි.ඒකෙ Time range to clear: කියන එකට everything තෝරන්න
  • Site preferences කියන එකේ ටික් එක අයින් කරන්න
  • Clear now කියන එක ඔබන්න
click to large
  • දැන් ඔබට කිසිම ප්‍රශ්නයකින් තොරව ඕනෑම ගිණුමකට පිවිසිය හැක.එක වරක් ලොග් වී අනිත් වර ලොග් වීමට පෙර මෙම ක්‍රියාවලිය සිදු කරන්න
Google chrome 
  • මුලින්ම ඔයාගේ browser එකේ clear browsing data කියන තැන ක්ලික් කරන්න 
click to large
  • ඊට පස්සේ firefox එකේ කල ආකාරයටම කරන්න
click to large


ඔය ක්‍රමයට වඩා beter privacy add-ons එක දාගත්තාම ලේසියි.එක ක්ලික් එකයි දෙන්න තියෙන්නේ

බාගන්න මෙතන ඔබන්න

ඕකට ගියාම පහල තියනවා වගේ පිටුවක් එයි.ඒකේ + add to firefox කියන එක ඔබන්න.මේක දාගන්නකන් ටැබ් අතර මාරු වෙන්න එපා.

click to large

  • Allow කියන එක ඔබන්න
click to large

  • download වෙයි කොල පාටින් පෙන්නනවා වගේ.ඊට පස්සේ පුංචි කොටුවක් එයි.install now කියන එක ක්ලික් කරන්න
click to large

  • Restart now කියන එක ඔබන්න

click to large
  • Firefox එක restart වෙයි.ඊට පස්සේ වැඩේ හරි.
 කරන හැටි, 
  • Tools වලට ගියාම තියනවා better privacy කියලා එකක්.ක්ලික් කරන්න
click to large
  • එන කොටුවේ Remove all LSO කියන එක ක්ලික් කරන්න.
click to large
  • අයින් උනාම ok කරන්න
click to large
වැඩේ හරි

පසුගිය ලිපි,












2 please comment:

Vishara said...

place a rite video here.සුභ ගමන්!

යශෝධ ලක්මාල් said...

ekanam karanna be machan

Post a Comment

comment එකක් දාලම යමු නේද?

Paid

PTCBox

 
Design by http://www.technicaladaviya.tk | Bloggerized by yashodha - Premium Blogger Themes | Designed by Ft Yashodha lakmal