Milford Sound in New Zealand

Monday, May 21, 2012

Better privacy ගැන....

  
               Better privacy කියන එක දන්න අයත් ඇති නේද?මේක ලියන්නේ ඒ ගැන නොදන්න අයට.
      මේකෙන් වෙන්නේ browser එක මගින් අපේ පරිගනකයේ තැන්පත් කරගන්නා cookies මකා දැමීමයි.මේක අපට Better privacy භාවිතා නොකරද කල හැක.නමුත් Better privacy භාවිතයෙන් ඉතා පහසුවෙන් මකා දැමිය හැක.

Cookies මකන්නේ ඇයි?  
         cookies කියන්නේ අපි පරිගනකයෙන් අන්තර්ජාලය හා සම්බන්ද වීමේදි අපි ලොග් වෙන වෙබ් සයිට් වල දත්ත browser එක මගින් තැන්පත් කරගන්නවා.මේකේ ඇති වැදගත්කම වෙන්නේ සමහර සයිට් වල ගිණුම් එකකට වඩා හදන්න බෑ.උදාහරණයක් ලෙස paypal,neobux වගේ සයිට්.එකකට වඩා හදලා එකම පරිගනකයෙන් එම ගිණුම් වලට ඇතුල් වූ විට එම ගිනුම් නවතා දමනවා.එසේ වෙන්නේ මේ cookies නිසා.පේපෑල් වගේ නම් ලිමිට් කරනවා. 

cookies මකන අයුරු,

Firefox
  • මුලින්ම ඔයාගේ browser එකේ Tools වල clear recent history කියන එකට යන්න  
click to large
  • පහල තියනවා වගේ බොක්ස් එකක් එයි.ඒකෙ Time range to clear: කියන එකට everything තෝරන්න
  • Site preferences කියන එකේ ටික් එක අයින් කරන්න
  • Clear now කියන එක ඔබන්න
click to large
  • දැන් ඔබට කිසිම ප්‍රශ්නයකින් තොරව ඕනෑම ගිණුමකට පිවිසිය හැක.එක වරක් ලොග් වී අනිත් වර ලොග් වීමට පෙර මෙම ක්‍රියාවලිය සිදු කරන්න
Google chrome 
  • මුලින්ම ඔයාගේ browser එකේ clear browsing data කියන තැන ක්ලික් කරන්න 
click to large
  • ඊට පස්සේ firefox එකේ කල ආකාරයටම කරන්න
click to large


ඔය ක්‍රමයට වඩා beter privacy add-ons එක දාගත්තාම ලේසියි.එක ක්ලික් එකයි දෙන්න තියෙන්නේ

බාගන්න මෙතන ඔබන්න

ඕකට ගියාම පහල තියනවා වගේ පිටුවක් එයි.ඒකේ + add to firefox කියන එක ඔබන්න.මේක දාගන්නකන් ටැබ් අතර මාරු වෙන්න එපා.

click to large

  • Allow කියන එක ඔබන්න
click to large

  • download වෙයි කොල පාටින් පෙන්නනවා වගේ.ඊට පස්සේ පුංචි කොටුවක් එයි.install now කියන එක ක්ලික් කරන්න
click to large

  • Restart now කියන එක ඔබන්න

click to large
  • Firefox එක restart වෙයි.ඊට පස්සේ වැඩේ හරි.
 කරන හැටි, 
  • Tools වලට ගියාම තියනවා better privacy කියලා එකක්.ක්ලික් කරන්න
click to large
  • එන කොටුවේ Remove all LSO කියන එක ක්ලික් කරන්න.
click to large
  • අයින් උනාම ok කරන්න
click to large
වැඩේ හරි

පසුගිය ලිපි,












comments

Sunday, May 20, 2012

Neobux එකෙන් අමතරව හොයමු - Earn more with neobux

             මම පොරොන්දු උනානේ මීළග ලිපිය වැඩියෙන් හොයන හැටි ගැන කියලා.ඔන්න ඉෂ්ඨ කලා පොරොන්දුව.වැඩි කතා ඕන නෑනේ. වැඩේට යමු..

ඊට කලින් මේකත් බලමු,

ඇත්තටම Neobux කියන්නේ සල්ලි උල්පතක්.සල්ලි උනන්න වියදම් කරන්න ඕන ටිකක් සැරට.ඒ වියදම කෙටි කාලෙකින් ඔයාට හොයන්න පුලුවන්.යට රූ‍පය බලන්න.Neobux Forum වලින් ගත්තේ.කොහොමද මේ අයගේ ආදායම.පට්ට පට පට නේහ්...
click for large
වැඩේට යමු නේහ්,

  • මුලින්ම ගිණුමට ගිහින් ඒකේ යටම තියන Adalert කියන එක ඔබන්න
click for large

  • ඊට පස්සේ ඔයා දැන් භාවිත කරන browser එක තෝරන්න.මේක ඔබද්දින් වෙන ටැබ් වලට මාරු වෙන්න එපා.මම භාවිත කරන්නේ ෆයර්ෆොක්ස්.ඒකට දාගන්න විදිය බලමු
click to large

  • ක්ලික් කලාට පස්සේ පහල රූපේ තියනවා වගේ එයි.allow කියන එක ක්ලික් කරන්න.ඊට පස්සේ එකක් ඩවුන්ලෝඩ් වෙනවා.ඊට පස්සේ ඒක install කරලා restart කියන එක ඔබන්න.ඊට පස්සේ browser එක නැවත ඕපන් වේවි.



click to large



  • දාගත්තට පස්සේ browser එකේ පල්ලෙහා තියනවා වගේ පොඩි කෑල්ලක් ඇවිත් තියෙයි
  • ඒක උඩ ක්ලික් කලාම පහල රූපේ වගේ එකක් එයි

click for large
  • ඔය කාසි තියෙන්නේ,ඒක උඩ ක්ලික් කරන්න
click for large
  • ඊට පස්සේ පහල රූපේ පෙන්නලා තියන තැන ක්ලික් කරන්න
  • මේ රූපේ තියන software සල්ලි දීලා download කලොත් සෑහෙන පොයින්ට් ගානක් ලැබෙනවා  

click for large
  • ඔන්න බඩු.play කරලා neo point earn කරන්න.දැන් කියයි neo point මොකටද කියලා.ඔයාලගේ රෙෆරල්ස්ලා ගන්න,ගිණුම upgrade කරන්න neo point වලින් පුලුවන්.හැම ක්ලික් එකකටම neo point 1 ක් ඔයාලට ලැබෙනවා


click to large

  • මේ ඇඩ් ඇලට් දාගත්තේ ඕකටම නෙමේ.$0.01 , $0.05 ඇඩ් වගේම සාමාන්‍ය ඇඩ් ඔයාගේ ගිණුමට නිතරම එනවා.ඒවා ඉක්මනින් expier වෙනවා‍.මේවා ගිණුමට එනවා යනවා අපි දන්නෙවත් නෑ.ඒවා ආපු ගමන් අපට adalert මගින් ඒක දැනුම් දෙනවා.ඉක්මනින් බලන්න ඕන ගිහින්.ඔයාගේ පරිගනකයේ වෙලාව තියෙන්නේ,add එකක් ආපු ගමන් ඔතනින් උඩට පොඩි ගැජට් එකක් එනවා.ඒක උඩ ඔබන්න.නැත්නම් ඒ වෙලේම ගිණුම තියන පිටුව refresh කරන්න.මේවා එද්දින් සද්දයක් ඇහෙන්න දාගන්න පුලුවන්.ඒ සදහා මාව අනුගමනය කරන්න.
  • username එක උඩ ක්ලික් කරලා personal කියන එකට යන්න.  
click to large
  • එන පිටුවේ යටටම ගියාම පහල රූපේ තියනවා වගේ කොටසක් තියනවා පෙනෙයි.New advertisements sound කියන එකේ 1,2,3,4,.... කියන ඒවායින් කැමති ශබ්දයක් තෝරලා primary password කියන තැන password එක ගහලා save changes කියන එක ඔබන්න.වැඩේ එල නේද?
click to large






 මීලග ලිපියෙන් මුණගැසෙමු.ඔබට ජය!














comments

හයර් එකට උදවුකාරයෝ - Rented referrals



            අද කියලා දෙන්න යන්නේ Referrals නැත්නම් අපිට අමතරව අපිවෙනුවෙන් adds බලන අය ගැන, 

            Today i'm going to tell about Neobux Rental referrals,


comments

Friday, May 18, 2012

නොමිලේ උදව්කරුවෝ හොයා ගන්න හැටි(Get direct referrals)

           යාළුවනේ,අද ඔයාලට කියලා දෙන්න යන්නේ නොමිලේ රෙෆරල්ස්ලා හොයාගන්න හැටි.කරන්න තියෙන්නේ පොඩි දෙයක්.ඔයාට වෙබ් සයිට් එකක් තියනවනම් වඩා හොදයි.

       ඔයාගේ රෙෆරල් කෝඩ් එක අරන් ඒක යාළුවන්ට දීලා ඒ අයව රෙජිස්ටර් කරවන්න තමා තියෙන්නේ.මේ අයගෙන් ඔයාට සොච්චමක් ලැබෙනවා.ඒත් ඒ අය ඇඩ් බැලුවොත් තමා.සාමාන්‍යයෙන් කට්ටිය 100ක් වගේ හදා ගත්තොත් ඔයා ගොඩ.එයාලා හැමදාම වගේ ඇඩ් බලනවානම් ඔයාට මාසෙකට මේ අයගෙන් විතරක් $70 ක් විතර හොයන්න පුලුවන්.මැක්සා වැඩේ.මේ අයට අමතරව සල්ලි වලට ගන්න අයත් බලපුවාම ඔයාට සෑහෙන ගානක් හොයන්න පුළුවන්.මේකේ තව ගැජට් තියනවා සල්ලි හොයන්න.ඒවා ඉදිරියේදී....මතක තියාගන්න.සල්ලි අතට ගන්න පුලුවන් එක පාරයි.ඊට පස්සේ වෙන දේ දැනගන්න මෙතන ඔබන්න
        මාත් කරන්නේ රෙෆරල්ස්ලා හොයන එකනේ.මගෙන් ලියාපදිංචි වෙන අයට මම පොරොන්දුව ඉෂ්ට කරනවා.මේ ගන්න රෙෆරල්ලා අපට විකුනන්නත් පුලුවන්.ඉතින් නියොබක්ස් එකේ ඇඩ්මින්ලා පෝසත් කරන්නේ නැතුව උදව්වක් වශයෙන් මගෙන් ලියාපදිංචි වන්න.ඒ සදහා


දැන් බලමු වැඩේ කරන හැටි,

  • හදාගත්ත ගිණුමට යන්න
  • රූපේ පෙන්නලා තියන තැනට ගිහින් ඔයාගේ නම උඩ ඔබන්න


click to large


  • ‍අයිනේ තියන බැනර් කියන එක ඔබන්න


click to large


  • ඊට පස්සේ පහල තියෙනවා වගේ ඔයාගේ රෙෆරල් ලින්ක් එක එයි.ඒක යාළුවන්ට දෙන්න.ඔයාගේ ලින්ක් එකේ ඔයාගේ නම පෙන්වන එක නවත්තන්න නම් show my user name as:කියන තැනින් දෙවනියට තියන අංක ටික තෝරන්න.එවිට ඔයාගේ ලින්ක් එකේ ඔයාගේ නම වෙනුවට අංකයක් වැටේවි.
  • මේ රෙෆරල් ලින්ක් එක ඔයාගේ බ්ලොග් එකට දාන්න ඕන නම් බ්ලොග් එකට ගිහින් Html java script එකක් අරන් html කියන තැන තියන කෝඩ් එක අරන් පේස්ට් කරන්න.
  • Click here for more banners කියන එකට ගිහින් ඔයාට කැමති banner එකක් තෝරගන්න පුලුවන්.විවිද විශාලන යටතේ ලබාගත හැක


click to large




  • පහත රූපේ පෙන්නලා තියන තැන ක්ලික් කරලා ඔයාට පුලුවන් ඔයාගෙන් ලියාපදිංචි උන අය ගැන බලන්න
  • මට නම් තාම 4යි ඉන්නේ.උන් ක්ලික් කරනවා හොරයි.එකෙක් නියමට කරන් යනවා.දෙපාරක්ම කෑෂ් අවුට් කලා මිනිහ  


click to large






  • සමහරක් ඉන්නවනේ පන්ඩිත කමට කෙලින්ම ගිහින් රෙජිස්ටර් වෙන අය.ඒ අයට අන්තිමට සල්ලිත් නෑ,කාලෙත් අපරාදේ...

වැඩේ ගින්දර වගේ කරන් යන්න.මේකේ තව ක්‍රම තියනවා සල්ලි හොයන.ටික දවසක් ඉවසන්න........





















comments

Wednesday, May 9, 2012

සල්ලි ගත්තා.Neobux Scam කියන අය අනිවා බලන්න



            ගොඩක් අය කියන කතාවක් තමා Neobux Scam එකක් කියන එක.Scam කියන එක නොදන්න අයත් ඇතිනෙ නේද?
          Scam කියන්නේ අපිව මුලා කිරීමක්.ඒ කියන්නේ සල්ලි දෙනවා කියලා නොදී ඉන්න එක.Neobux Scam එකක් කියන එක සාධාරණයි.
 මොකද,cashout කරන්න දෙන්නෙ නෑනෙ නේද?paypal,alertpay බොත්තම් hide වෙලානෙ තියෙන්නේ.ඒවා අරින්න ක්‍රමයක් තියනවා. පහලම තියන රූප 2 බලන්නකෝ.මට Direct referralsla ඕන.ලංකාවේ හොදම sponser කෙනෙක් වෙන්න මට ඕනේ.ඔයාලා මට කරන උදව්වක් හැටියට මගෙන් register වෙන්න.කළගුණ සැලකීමක් හැටියට ඒ අයට මම cashout කරන ක්‍රමය මේල් එකකින් එවනවා.හැබැයි $2 ක් හෙව්වට පස්සේ ඔයාගේ username එක මට කියලා ඔයාගේ ගිණුම ගැන අහන දේවල්වලට නිවැරදි පිළිතුරු දෙන අයට පමණයි.මොකද සමහරු register නොවී ක්‍රමේ අහනවනේ.මගෙන් register වුනා කියලා ඔයාලට පාඩුවක් වෙන්නෙ නෑ.මොකද ඔයාලා neobux ගිහින් register වුනත් neobux operator කෙනෙක්ගෙන් තමා register වෙන්නේ.පිටරට පුද්ගලයෙක්ගෙන් register වෙන එකේ මගෙන් register වුනාම මොනා වෙනවද?
                මෙතන ඔබන්න

පොඩ්ඩක් කියලා දෙන්නම්කෝ මේකේ tools ගැන

click to large
  • මුලින්ම ඔය බොද වෙලා තියන තැන ඔයා‍ගේ username එක
  • ඊට පස්සේ තියෙන්නේ දැනට හොයලා තියන ගාන
  • ඊට පස්සේ තියෙන්නේ Rented balance එක.ඒ කියන්නේ ඔයාගේ account එකෙන් referrals ලා ගන්න එහෙම ගෙවන balance එක.ඒකට සල්ලි දාන හැටි ඊගාව ලියුමෙන් ලියන්නම්
  • සල්ලි වලට ගත්තු referrals ලා
  • හොයාගත්ත referrals ලා.ඒ කියන්නේ ඔයාගෙන් ලියාපදිංචි වුන අය
  • ඔයාගේ ගිණුමේ වෙනස්කම් කරන්න පුලුවන් settings තියෙන්නේ එතන
  • මෙම්බර්ශිප් එක.$90ක් දාලා මම වගේ ගොල්ඩන් එකක් ගන්න පුලුවන්
  • ‍ගිණුමෙන් ඉවත් වීම
  • කිසිම වෙලාවක ගිණුම් 2 ක් හදා ගන්න එපා.අහුවෙනවා.එතකොට ගිණුම් 2ම අහෝසි කරනවා
cashout කරන්න කලින්,
                                             ඔයාගේ paypal account එක වෙන රටක විධිහට හදාගන්න ඕන.ඒ ගැන මේ බ්ලොග් එකේ ලියන්න බලාපොරොත්තුවක් නම් නෑ.www.onlinesect.blogspot.com එකට ගිහින් බලන්න.සිංහලෙනුත් තියනවා. 

මේ විධිහට එතනට යන්න,user name/personal/edit

click to large
මෙතන පෙන්නන්නේ ඔයාගේ referrals ලා adds click කරපු ප්‍රස්තාරය.

click to large
Neobux Scam කියන අය මේකත් බලන්නෝ.....
      පේනවනේද සල්ලි ගන්න පුලුවන් බව.paypal බටන් එක දැන් පේනවා නේහ්....
click to large
මේක yes කරපු ගමන් සල්ලි පේපෑල් එකේ.
click to large
මෙන්න සල්ලි ගත්තුවගේ වගතුග
click to large



 ඉක්මනින් නැවත හමුවෙමු.ප්‍රශ්නයක් තිබේනම් අහන්න.ඔබට ‍ජය!


comments

Paid

PTCBox

 
Design by http://www.technicaladaviya.tk | Bloggerized by yashodha - Premium Blogger Themes | Designed by Ft Yashodha lakmal