Milford Sound in New Zealand

Sunday, May 20, 2012

හයර් එකට උදවුකාරයෝ - Rented referrals



            අද කියලා දෙන්න යන්නේ Referrals නැත්නම් අපිට අමතරව අපිවෙනුවෙන් adds බලන අය ගැන, 

            Today i'm going to tell about Neobux Rental referrals,


                                 
                    දැන් අපි බලමු කොහොමද මේ අය ගන්නෙ කියලා.ඔයාලට පුලුවන් 100ක් $20ට ගන්න.උපරිම 100 පුලුවන්.ඔයාලට හොදටම සල්ලි හොයන්න ඕන නම් ‍Golden membership එකක් ගන්න වෙනවා. එතකොට referrals 1000ක් ගන්න පුලුවන්.ඒ වගේම ඔයාට adds එකකට $0.01 ක් ගෙවනවා.එහෙම ඇඩ් 9 ක් දවසට එනවා.ඊට අමතරව $0.001 ඇඩ් 10 ක් ලැබෙනවා.මතක තියාගන්න නිකන් රෙජිස්ටර් උනාට ඔයාට සල්ලි ගන්න බැරි බව.හේතුව දැනගන්න කලින් ලියුම කියවන්න.සල්ලි ගන්න ඕනනම් මෙතන ක්ලික් කරන්න රෙජිස්ටර් වෙන්න.මගේ referral link එක මේ.
                            හැමදාම ඇඩ් බලන්න.එතකොට ඔයාට හැමදාම ඇඩ් දෙනවා.විනාඩි 10ක් වගේ පොඩි වෙලාවක් මේකට යන්නේ.අපරාදෙනෙ නේද සල්ලි දීලා කට්ටිය අරන් ඇඩ් නොබලා‍ හිටියොත්.බලන හැටි පළමු ලියුමේ කොටා ඇත. 

              You can get 100 referrals per $20.100 is Maximum for Standard members.You can earn more from get golden membership.want to pay $90 for it.An also you can get $0.01 per one click.Please remember.You can only cashout one time.Are you want to cash out every times i  will help you.For that you want to register from me.For that Click here 
                    Please look adds every day.You want to waste 10 minutes for day.you can understand how to see adds from neobux click for that             

                  ඔයාලා ස්ටෑන්ඩඩ් මෙම්බර්ලානෙ.හයර් එකට උපරිම ගන්න පුලුවන් 100 දෙනයි.මේ 100 ගන්න $20 ක් ඕන.$5 කට 25 දෙනෙක් ගන්න පුලුවන්.ගෝල්ඩන් මෙම්බර්ෂිප් එකක් $90 ක් දීලා ගත්තොත් හයර් එකට කට්ටිය 1000 ක් යනකම් ගන්න පුලුවන්.එතකොට ඇඩ් එකකට ඔයාට ගෙවන ගානත් වැඩියි.මේ ගන්න අය ඉන්නේ දවස් 30යි.ඊට පස්සේ අය සල්ලි වලට ගන්න ඕන.එක පාරක් ගත්තම ඒ අයව සිලෙක්ට් කරලා යට තියන බාර් එකෙන් ඒ අය ඉන්න දවස් ගාන වැඩි කරගන්න පුලුවන්.ඔයාට මේ සඳ‍හා % ගානක වට්ටම් ලැබෙනවා.මෙහෙම වැඩි කාලයකට ගන්න එක ඔයාට වාසියි.

මෙහෙමයි කස්ටියව ගන්නේ

මුලින්ම ඔයාගේ රෙන්ටල් බැලන්ස් එකට සල්ලි දාගන්න ඕන.ඔයාගේ පේපෑල් එකෙන් හරි මේන් බැලන්ස් එකෙන් හරි මේකට සල්ලි share කරන්න පුලුවන්.මතක තියාගන්න,නියෝබක්ස් එකට සල්ලි දාන්න හරි ඒකෙන් ගන්න හරි ඕන නම් අනිවාර්යයෙන්ම වෙන රටක හදපු වෙරිෆයි කරපු පේපෑල් ගිණුමක් ඕන.ඒක නිවැරදිව හදන හැටි දැනගන්න මෙතන ක්ලික් කරන්න 
                cashout අවුට් කරන්නPayza(alertpay),Nettler වලටත් පුලුවන්.ඒ ගිණුම් දෙකකුත් හදා ගන්න.Payza හෙවත් Alertpay වලින් ලංකාවට සල්ලි ගන්නත් පුලුවන්නේ. 
   
රෙන්ටල් බැලන්ස් එකට සල්ලි දාගමු

*‍ මුලින්ම ගිණුමට ලොග් වෙලා ඔයාගේ යූසර් නේම් එක උඩ ක්ලික් කරන්න


click to large

* රූපයේ පෙන්නලා තියන පොට් එකේ + ලකුණ උඩ ක්ලික් කරන්න

click to large

* ඊට පස්සේ පහල රූපේ තියනවා වගේ ගෙවන්න ‍ඕන මෙතඩ් එක අහයි.Main balance එකෙන්ද Paypal එකෙන්ද Nettler එකෙන්ද Alertpay(payza) කියලා තෝරන්න


click to large

* මම නම් ගෙවන්නේ පේපෑල් එකෙන්.පේපෑල් එක උඩ ක්ලික් කලාම පේපෑල් එකේ බැනර්  එකක් පෙන්නනවා පහල රූපයේ වගේ.එතන තියෙන්නේ > ලකුණු.ඒවගෙන් share කරන්න ඕන බැලන්ස් එක තෝරලා ඊට පහලින් තියන පේපෑල් බැනර් එක උඩ ක්ලික් කරන්න

click to large

* ඊට පස්සේ ඔයාව පේපෑල් එකට අරන් යනවා.එතනදී ඔයාගේ පේපෑල් ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි ගහලා ලොග් වෙලා පේ කරන්න
click to large
* දැන් රෙන්ටල් බැලන්ස් එකට සල්ලි දාගෙන ඉවරනේ.දැන් අපි බලමු කොහොමද මේ අයව ගන්නේ කියලා
* ඔයාගේ යූසර් නේම් එක ක්ලික් කරලා පහත රූපේ පෙන්නලා තියන පොට් එක ක්ලික් කරන්න(Referrals)
click to large
* ඔය පහල රූපේ තියනවා වගේ පිටුවකුත් එයි ඔන්න.ඒකේ 100 ගාවට මවුස් එක ගෙනිච්චාම යටින් $20 යි කියලා වැටෙයි.ඔයාට ගන්න ඕන රෙෆරල්ස්ලා ගාන උඩ ක්ලික් කරන්න(20ක් ඕන නම් 20 උඩ).මේවා කොළ පාටට පෙන්නන්නේ.මේ ගිණුමේ රෙන්ටල් බැලන්ස් එකේ සතයක්වත් නෑ.ඒකයි හිඩ්න් වෙලා තියෙන්නේ.

click to large
* ගාන ක්ලික් කලාම ඔය රතු පාටින් කොටු කරලා තියන තැන pay කියලද කොහෙද එනවා.හරියටම මතක නෑ.මොකද මගේ එක ගෝල්ඩන් එකක්.මට ඔය විදියට ගන්න බෑනේ..

* පහල රූපයේ තියෙන්නේ මම ඔය කියලා දුන්න වගේ ගත්තු රෙෆරල්ස්ලා

click to large

* ගෝල්ඩන් මෙම්බර්ස්ලට ඔය කීව විදියට ගන්න බෑ රෙෆරල්ස්ලා.එයාලට ටයිම් 2ක් දෙනවා.ඒ ටයිම් සතියට වතාවක් මාරු කරන්න පුලුවන්.ඒ ටයිම් දෙකේ තමා රෙෆරල්ස්ලා ගන්න පුලුවන් වෙන්නේ.එහෙම නැත්නම් Rental queue කියලා තියන තැනින් ගන්න පුලුවන්.


click to large


ලගදිම එන්නම් නියෝබක්ස් එකේ තියන ගැජට් වල වැඩ කෑලී ගැන කියලා දෙන්න


0 please comment:

Post a Comment

comment එකක් දාලම යමු නේද?

Paid

PTCBox

 
Design by http://www.technicaladaviya.tk | Bloggerized by yashodha - Premium Blogger Themes | Designed by Ft Yashodha lakmal