Milford Sound in New Zealand

Monday, March 26, 2012

Neobux හි ලියාපදිංචි වෙමු.(Scam නොවේ)




                Neobux ගැන දන්නවා ඇතිනෙ ඔයාලා.සමහර අය කරලත් ඇති.ගොඩක් අය කියනවා මේක Scam එකක් කියලා.ඒත් ඒක වැරදියි.මොකද මම තාමත් සාර්ථකව කරගෙන යනවා.Scam කියලා නිකම් කියන්නෙත් නෑනේ නේද යාලුවනේ.හේතුව තමයි $2 වුන ගමන් cashout කරන්න දෙනවා Neobux එකේ.ඒත් cashout කරන්න යනකොට තමා කෙලවෙන්නේ.මාස 3ක් විතර adds click කරලා $2 හොයාගෙන cashout කරන්න යනකොට paypal, alertpay,netteler Button ටික hide වෙලා.මළ නේද ඉතින්.
මම දන්නවා cashout කරන ක්‍රමය.Neobux operator කෙනෙක් තමා කියල දුන්නෙ.මාර කට්ටක් කෑවේ අහගන්න.එහෙම අහගත්තු එක ඔයාල වගේ නම් කියන්නෙත් නෑ.මාත් ටිකක් ආත්මාර්ථකාමී.මටත් Referrals ලා ඕනෙ.මාත් කැමතියි වැඩියෙන් හම්බ කරන්න.අනික මම Neobux එකයි blog  එකයි විතරයි කරන්නෙ.වෙලාව මදි නිසා අනිත් ඒවා නැවත්තන්න වුනා.මගෙන් Register වෙන අයට මම cashout කරන විදිහ කියලා දෙනවා.හැබැයි Register වුන ගමන්ම නෙමේ.$2 හොයලා ඔයාගෙ අනන්‍යතාව තහවුරු කලාට පස්සේ මම mail එකකින් ඔයාට කරන හැටි Doc එකක් විදිහට එවනවා.මාව විශ්වාස අය පමණක් කරන්න.අනික් එක තමා මුලින්ම කීයක්වත් යොදවන්න බැරිනම් නොකර ඉන්න එක හොදයි.මොකද සාර්ථකත්වයක් කවදාවත් ලබාගන්න බැරි වෙන හින්දා.$20 ක් හොයාගෙනම වැඩේ පටන්ගන්න.$20 ට referrals ලා 100ක් ගන්න පුලුවන්.ඔයා cashout කලාම ඔයාට විශ්වාසයක් ඇති වෙනවානෙ. කැමති අය $90 ක් දීලා Golden membership එක ගන්න.ඔයාට adds එකකට ගෙවන ගානත් වැඩියි.referrlas ලා 1000 ක් ද කොහෙද rent කරන්න පුලුවන් මතක හැටියට.මමත් අරගෙන තියෙන්නෙ.බොරු කියලා ලංකාවේ මනුස්සයො අමාරුවේ දාන්නෙ නෑ මම.ජීවත් වෙන්නෙ තඹුත්තේගම.තාම ඉස්කෝලෙ යනවා.2013 A/l.ඉතින් විශ්වාසයක් තිබේනම් පමණක් වැඩේ පටන් ගන්න.ඔබට ජය!


කියෙව්වා ඇති වගේ.වැඩේට බහිමු.

  • මුලින්ම පහල තියෙන banner එක උඩ click කරන්න



මෙතන ඔබන්න


  • හරි දැන් ඔය පහල පෙන්නලා තියන තැන ඔබන්න
zoom
  • පහල තියනවා වගේ page එකක් එයි.එතන ඇත්ත විස්තරේ කොටන්න.
username-මෙතන ඔයාට කැමති නමක් දාගන්න(ex-ftkamal)
password-මතක හිටින එකක් ගහන්න.
password confirmation- මෙතනත් ඒකම ගහන්න.
email- ඔයාගෙ ඊමේල් එක
Alertpay/paypal email-පේපෑල් මේල් එක
Referrer-මොකුත් කරන්න එපා
Birth  year-උපන්දිනය
verification code-ඉස්සරහ කොටුවෙ තියන අකුරු ටික ගහලා පහල ඉංගිරිසි කෑල්ල ඉස්සරහින් තියන කොටුව ඔබලා continue කරන්න


zoom
  • දැන් ඔයාගෙ ගිණුමට log වෙලා View advertisement කියන එක Click කරන්න.ඔයාගෙ adds ටික පහල තියන විදිහට පෙන්නනවා.

  • Advertistment click reset කියන තැන ආයෙත් ඔයාගෙ adds ටික හෙට අලුත් වෙන වෙලාව පෙන්නනවා.


zoom
  • ඔය තියන adds ‍එකක් උඩ Click කරන්න.ඊට පස්සෙ රතු ‍බොත්තම උඩ ඔබන්න
zoom
  • ඊට පස්සෙ adds එක ලෝඩ් වෙනවා.ලෝඩ් වෙලා පහල තියනවා වගේ සල්ලි ගිණුමට ආවා කියල වැටෙයි.ඊට පස්සෙ Close කියන බොත්තම ඔබන්න.
zoom

Advertisement validated! Close
$0.01 + 1 Bonus Pack were credited in your account
  • මේ විදිහට ඇඩ් ඔක්කොම බලලා ඔයාගෙ account එකෙන් logout වෙන්න.










0 please comment:

Post a Comment

comment එකක් දාලම යමු නේද?

Paid

PTCBox

 
Design by http://www.technicaladaviya.tk | Bloggerized by yashodha - Premium Blogger Themes | Designed by Ft Yashodha lakmal